අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අභයාරාමයට ගොස් එහි විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ඇති බව වාර්තා වේ.
එහිදී අගමැතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් සමග පැය එකහමාරක පමණ සාකච්ජාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
මෙහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් දැනට රට ඇතුළේ පවතින ප්රශ්න රැසක් සහ ආණ්ඩුව ඇතුළේ පවතින ප්රශ්න සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කොට ඇති බවද දැනගන්නට තිබේ.










