• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍යයෙන් පිළියන්දලම වහන්න කියයි: ලොකුගේ එක කෝල් එකෙන් ලොක්ඩවුන් අරියි (VIDEO)

May 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සෞඛ්‍යයෙන් පිළියන්දලම වහන්න කියයි: ලොකුගේ එක කෝල් එකෙන් ලොක්ඩවුන් අරියි (VIDEO)
Share on WhatsAppShare on Facebook

මුළු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ම වසා දමන්නැයි තමන් ලිඛිත ඉල්ලීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදුකළ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව එම ප‍්‍රදේශය වසා දැමුවද පසුව තමන්ගේ දැනුවත්භාවයකින් තොරව එම හුදෙකලා සීමාවන් ලිහිල් කර ඇතැයි ද ඇය සඳහන් කරයි.

මේ වන විට එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවත්, හඳුනා නොගත් රෝගීන් නිදැල්ලේ සැරිසරමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.

ඇතැම් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වී නිවෙස්වල රඳවා සිටින බවත් මේ තත්ත්වය ඉදිරියට ද පැවතුණහොත් නිවෙස්වල ඔවුන් මිය යනු ඇති බවත් ඇය කියා සිටී.

මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ පිලියන්දල වසා දමන විට ප‍්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවයි.

ඒ අනුව යම් ලිහිල් කිරීමක් කළ හැකිදැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබූ බවත් පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැති බවත් ඔහු කියා සිටී.

ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට එම ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සුබසිද්ධිය වෙනුවෙන් තමන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත් තමන් ක්‍රියාත්මක කළේ අයිතිය බවත් ඇමතිවරයා පැවසීය.

SendShareShare
Previous Post

ධනසිරි නරි නෑවිල්ල නවතා බල්ලො නාවන්න පටන් ගනී (VIDEO)

Next Post

සුළඟ මැඬලූ ඩයලොග් මනුසත්කාර පවුර

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper