කොරෝනා ආසාදිත රෝගීන් වැඩි පිරිසක් හමුවීමත් සමඟ කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22) සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
කුලියාපිටිය නගරය, තුන් මෝදර ,බටහිර දණ්ඩගමුව, කණදුල්ල , පහළ වීරඹුව යන ප්‍රදේශයන්ට මෙලෙස සංචරණ සීමා පනවා තිබේ .










