• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒකරාශී වෙන්න එපා: ඉදිරි සති 2 අතිශය තීරණාත්මකයි!

April 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒකරාශී වෙන්න එපා: ඉදිරි සති 2 අතිශය තීරණාත්මකයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා තීරණාත්මක හා අවදානම් බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවක ඒකරාශීවීමක් සිදු නොකර කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙසේද පැවසීය.

“ඉදිරි සති දෙක තුන කාලය ඉතා තීරණාත්මක හා අවදානම් එබැවින් කිසිදු උත්සව අවස්ථාවක්, ඒකරාශීවීමක් සිදු නොකර කටයුතු කරන්න. අලුත් අවුරුදු සමයට පෙර දිනවල කොවිඩ් රෝගීන් වාර්තාවීම අඩු වුණත් අවුරුද්දෙන් පසු ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා. අලුත් අවුරුද්දට ප්‍රථම කර්මාන්තශාලාවකින් පොකුරක් වාර්තා වුණා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ. මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා PCR පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. කොළඹ වාණිජ බැංකුවක පැවති උත්සවයක සිටි පිරිස අතර හා එමෙන්ම පිළියන්දල ප්‍රදේශයන් සහ රත්ගම ප්‍රදේශයෙන් ද රෝගීන් වාර්තාවීමක් සිදු වුණා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 367 ක්.”

“අවුරුදු දිනවල ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීති උපදෙස් පිළිනොපැඳීම හේතුවෙන් මේ වනවිට අවදානම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.  

SendShareShare
Previous Post

පළමු ප්‍රතිපලය නිකුත් වෙයි: කුරණෑගල ගමක් වහයි

Next Post

VVIP ප්‍රභූන් රැසක් ශ්‍රී ලන්කන් යානයකින් හදිසියේම කෙන්යාවට!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper