• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුරුත්තෙට්ටුවේ හිමි-විජයදාස රාජපක්ෂ-අසේල සම්පත්: භාෂණයේ නිදහස කෝ?

April 17, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මුරුත්තෙට්ටුවේ හිමි-විජයදාස රාජපක්ෂ-අසේල සම්පත්: භාෂණයේ නිදහස කෝ?
Share on WhatsAppShare on Facebook

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට බලපෑම් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට තර්ජනාත්මකව බැන වැදීම සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සිරගත කිරීම සම්පූර්ණයෙන්ම හෙළා දකිමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන වහා නවතනු! භාෂණයේ නිදහස සුරකිනු!

ශ්‍රී ලංකාවේ වර්තමානය තුළ ජනසම්මතවාදී පාලනය ඉතා වෙිගයෙන් අර්බුදයට ලක්වන බව
පෙනේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති අදහස් පලකිරීමේ අයිතිය අද වඩාත් ගැටලූකාරී
තත්ත්වයකට පත්ව තිබෙි.
පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගැනීම සහ
බන්ධනාගාරගත කිරීම තුළ එය මනාව පැහැදිලි වේ.
ආණ්ඩුව විවෙිචනය නුරුස්නා බවත් පණිවුඩකරුවාට වෙඩි තැබිමෙි න්‍යාය දිගින් දිගටම ක්‍රියාවට
නංවන බවත් මේ තුලින් අවධාරණය කෙරේ.
අසේල සම්පත් මහතා දිගින් දිගටම ක්‍රියා කළේ සාමාන්‍ය ජනතාවගේ ජිවිතයට බලපාන භාණ්ඩ
හා සේවා පිළිබඳව ජනතාවගේ පාර්ශ්වයේ සිට කරුණු ඉදිරිපත් කිරිමයි. එය ආණ්ඩුව මත සිදු
කළ කාර්යයක් නොවේ.පසුගිය ආණ්ඩුව සමයේද ඔහු ඒ වෙනුවෙන් හඬ නැගූ අයෙකි.
අසේල සම්පත් මහතා වැරැදි තොරතුරු ඉදිරිපත් කළේනම් නිවරැදි තොරතුරු ඉදිරිපත් කිරිම
මිස ඔහුට අපරාධකරුවකු සේ සැලකිම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ සිදු නොවිය යුත්තකි.අසේල
සම්පත් මහතා වහාම මුදාහරින ලෙස අප ආණ්ඩුවට බලකරමු.
වර්තමානයේ ආණ්ඩුව සමාජ මාධ්‍ය තළ විවෙිචනාත්මක මතයක් අදහසක් හෝ එවනි සටහනකට
කසනැ කරන්නවුන් පවා දඩයම් කරන බව දක්නට ලැබේ.
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවෙිචනය කරනු ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ගේ මාධ්‍ය ජාලා අවහිර
කිරිම සංවිධානාත්මකව සිදුකරන බව නිරික්ෂණය වේ.
ආණ්ඩුවේ උත්සාහය අදහස් පලකිරීමේ අයිතිය අහෝසි කොට තමාගේ මතය පමණක් පිලිගෙන
කටයුතු කරන වැඩවසම් වහල් සමාජයක් නිර්මාණය කිරිමයි .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය තුළ හිමිකරගත් අසිමිත බලය භාවිතා කරනුයේ
කුමකටද යන්න පිළිබඳ පෙරමග සලකුණු මෙවැනි ක්‍රියාමර්ග තුලින් පැහැදිලි වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විf–දාස රාජපක්ෂ මහතා පලකළ අදහස් නිසා තමාට එල්ල වු තර්ජනය
ගැන එතුමා මාධ්‍යට කළ ප්‍රකාශය බරපතල අනතුරු හැගවීමකි.ඒ මහතාගේ දේශපාලන
ක්‍රියාකරකමි ගැන විවෙිචනයක් අප සතු වුවද එතුමාට තම අදහස් පලකිරීමේ අයිතියට ගරු කළ
යුතුය.
පුජ්‍ය මුරුත්තෙටිටුවේ ආනන්ද නායකහිමිපාණන්ටද මෙවනිම අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.
වර්තමාන ආණ්ඩුව බලයට පත් කළ පාර්ශ්ව වලින්ම පැවසෙන කරුණු රටේ මානව හිමිකම්
පිලිබද බරපතල අනතුරු ඇගවීමක් සිදු කරයි .
මෙි පිළිබඳව සමගි ජන බලවේගය විමසිලිමත් බවත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ට එරෙහි
ක්‍රියාදාමයන්ට පාර්ලිමේන්තුව තුළත්, අධිකරණය තුළත් ජනතාව අතරත් ගත හැකි සෑම
නිත්‍යානුකූල පියවරක්ම ගන්නා බවත් අවධාරණය කරමු.එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාවන් තළ
පිඩනයට පත්වන සියලූදෙනා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනිසිටින බවද පෙන්වා දෙමු.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහ ලේකම්
සමගි ජන බලවෙිගය

SendShareShare
Previous Post

පෝට් සිටියට අස්ගිරි පාර්ශ්වයත් මැදිහත් වෙයි

Next Post

පිපිරිල්ල උඩු දුවයි: විජයදාසගේ සටනට රාජ්‍ය ඇමැති විදුරත් එකතු වෙයි (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.