රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මේ බව සඳහන් කරමින් කතානායකවරයා මැතිවරණ කොමිසමටද ලිපියක් යවා තිබේ.

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.