රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහිමි වූ බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තු සභා ගර්භයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධයක් ආරම්භ කොට තිබේ.










