• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදුු මාර්ගෝපදේශ පෙන්වමින් PHI සභාපති සෞඛ්‍ය අමාත්‍යංශය ජෝක් කරයි

April 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදුු මාර්ගෝපදේශ පෙන්වමින් PHI සභාපති සෞඛ්‍ය අමාත්‍යංශය ජෝක් කරයි
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කොරෝනා මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බවත් මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කළ නමුත් එම මාර්ගෝපදේශද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වු බවද ඔහු සිහිපත් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දකුවන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,

“කොවිඩ් – 19 තත්වය යටතේ මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට විහිලුවක් වෙලා තියෙන්නේ. ප්‍රායෝගික අත්දැකීම් නැති, කොළඹ 07 වාසය කරන නෝනලා, මහත්තුරු එකතුවෙලා හදලා මාර්ගෝපදේශයක් නිකුත් කරල තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය.

මේ මාර්ගෝපදේශය ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා මුහුණු ආවරණ පැළඳ ගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම. ඒ වගේම ආදාරකරුවන් රහිත ජලය පාලනය කිරීමට බෝතල් රහිත බයිසිකල් ධාවන තරඟ පැවැත්වීම වැනි ජනතාවට විහිලු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා. මේ නිසා ප්‍රායෝගිකව මේක බිමේ ක්‍රියාත්මක කරන්න බැහැ.

ඒ වගේම මේකේ සඳහන්වෙන 100ක සීමා කිරීම ප්‍රායෝගිකව කිසිසේත් වෙන්නේ නැහැ. අවුරුදු උත්සව පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහජනතාවට අවශ්‍ය. ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් මේ සියලුම මාර්ගගෝපදේශය උල්ළංඝනය කරමින් අවුරුදු උත්සව ලංකාව පුරා පවත්වනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනානොගත් පුද්ගලයින් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් දැඩි ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවන බවය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට ප්‍රබල දේශපාලඥයෙක් අත්අඩංගුවට!

Next Post

රූ රැජන හබය දුරදිග යයි: කිරුළ ගැලවුණු පුෂ්පිකා කුරුදුවත්ත පොලිසියට

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊාාය් (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News යතුරු පැදියකින්...

Read more
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper