• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විසිපන්දාහෙන් පන්දාහක් හොර බස් ඩ්‍රයිවර්ලා

April 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විසිපන්දාහෙන් පන්දාහක් හොර බස් ඩ්‍රයිවර්ලා
Share on WhatsAppShare on Facebook

මෙරට පෞද්ගලික බස් රියැදුරන් විසිදහසක් අතරින් පන්දහසකට අධික ප්‍රමාණයක් මගීන් ප්‍රවාහනය කිරීමට නුසුදුස්සන් බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ඒ. අල්විස් අනාවරණය කළේය.

මෙම රියැදුරන් පන්දහසට ගමනාගමන කොමිසන් සභාවේ ප්‍රවීණතා සහතිකය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ගේ අවසරය නොමැති බවද හෙතෙම කීවේය.

බස් රථ රියැදුරන් විසිදහසකට මගී ප්‍රවාහනය පිළිබඳ පුහුණුව සහිත අනුමැතිය ලබාදී ඇතත් එයින් පන්දහසකට අධික පිරිසක් වෙනත් රැකියාවලට ගොස් ඇති බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහනය පිළිබඳ පුහුණුව නොමැති මෙම පන්දහසක පිරිස රැකියාවට පැමිණ ඇති බවද තොරතුරු ලැබී ඇත.

මගී ප්‍රවාහන සඳහා සුදුසුකම් නොමැති රියැදුරන් සම්බන්ධ‍යෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පොලිසිය වෙත උපදෙස් දී ඇතැයිද ලේකම්වරයා කීවේය.

එමෙන්ම මගී ප්‍රවාහනය සඳහා සුදුසුකම් සපුරා නැති රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිසිය සතු වගකීමක් බවත් බරවාහන බලපත්‍රය පිටුපසෙහි PT යනුවෙන් (Passeger Transport) සඳහන්​ නොවූ කිසිවකුට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළේය.

බර වාහන රියැදුරු බලපත්‍රය වසර තුනක් පැරණි වීම, රියැදුරු වයස අවුරුදු 23-65 යන වයස්වල පසුවීම, මගී ප්‍රවාහනය පිළිබඳ පුහුනුව ලබාසිටීම, වෛද්‍ය පරීක්ෂණය සමත් වීම, කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ වූවකු නොවීම ඇතුළු සුදුසුකම් කිහිපයක් මගී ප්‍රවාහනය සඳහා අනිවාර්යෙන්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

මෙවන් රියැදුරන් හඳුනාගනිමින් මගී ප්‍රවාහනය පිළිබඳ දෙසතියක නේවාසික පුහුණුවක් ලබාදීමටත් යුද හමුදාව හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා එම පුහුණුව දීමටත් ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

මෙරට තුළ ලංගම බස් රථ 6300ක් සහ පෞද්ගලික බස් රථ 20,000ක පමණ ප්‍රමාණයක් ධාවනය වන අතර ශ්‍රී ලංගම රියැදුරන් මගී ප්‍රවාහනය පිළිබඳ පුහුණුව සම්පූර්ණ කර තිබේ.

මගීන් 14 දෙනකුට දිවි අහිමි කරමින් පස්සර ප්‍රදේශයේ දී පසුගියදා අනතුරට ලක් වූ පෞද්ගලික බස් රියේ රියැදුරුද භාවිත කර ඇත්තේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් බව තහවරු විය.

SendShareShare
Previous Post

එන්නත දීම නැවැත්තුවා! දෙවන එන්නත ගහන්න ඉන්න අයට මොකද වෙන්නේ…?

Next Post

මහනුවර අරුණා මරු මදුරු කොයිල් එකක් හදයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.