වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට දැනුම් දීමක් කොට ඇත.
පසුගියදී මන්ත්‍රීවරයා බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙසේ පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පැවසේ.











