• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාලවයස්කාර ජපන් තරුණියක පන්නගෙන ආ කසුන් පිය පදවි ලබයි

March 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බාලවයස්කාර ජපන් තරුණියක පන්නගෙන ආ කසුන් පිය පදවි ලබයි
Share on WhatsAppShare on Facebook

කාගෙත් කතාබහට ලක්වුණු ජපන් ජාතික තරුණියක්, මෙරටට රැගෙන ආ කසුන්, පෙරේදා පිය පදවිය ලබා තිබේ.

සෝරා නම් මෙම ජපන් ජාතික තරුණිය, කසුන් විසින් මෙරටට රැගෙන විත් තිබුණේ දැඩි නීති රෙගුලාසි පවා උල්ලංඝනය කරමිනි.

කෙසේ නමුත් මෙම පෙම්වතුන් යුවළ කාලයක් ගත වූ පසු, පොලිස් අත්අඩංගුවට පත්වු අතර ඒ වන විටත් සෝරා ගැබ්ගෙන සිටි බව වාර්තා විය.

බාලවයස්කාර තරුණියක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් කසුන්ට චෝදනා එල්ල වූ අතර එම තරුණිය සඟවාගෙන සිටි බවට කසුන්ගේ මවට හා නැගණියටත් චෝදනා එල්ල විණ.

මොවුන් සියලු දෙනාම මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබූ අතර ඒ පිළිබඳව නඩු කටයුතු තවදුරටත් පැවැත්වේ.

තම දියණියව කසුන් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවට සෝරාගේ මව විසින්, ජපාන පොලිසිය හරහා මෙරට පොලිසියට පැමිණිලි කර තිබිණ.

මොවුන් අත්අඩංගුවට පත් වෙන්නේ එම පැමිණිල්ල අනුව ය.

පොලිස් අත්අඩංගුවට පත් ගැබ්ගෙන සිටි සෝරා අධිකරණය විසින්, පරිවාස භාරයට පත් කරනු ලැබීය.

දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර උසාවිය මඟින් සෝරාව නැවතත් කසුන්ට ලබා දුන් අතර මීට දින තුනකට පෙරදී සෝරා තම කුළුඳුල් දරුවා මෙලොවට බිහි කර තිබේ. ඒ පිරිමි දරුවෙකි.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ පසුපෙළ සිංහරාජයට ඇතුළු වෙයි: විශේෂ ප්‍රකාශයකුත් කරයි (VIDEO)

Next Post

විදේශ ලේකම් වැඩේ කෑවා: පොහොට්ටු මූලස්ථානයෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.