• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරගම පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනකු විකිරණ බංකරයක හිරකරලා

March 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහරගම පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනකු විකිරණ බංකරයක හිරකරලා
Share on WhatsAppShare on Facebook

මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලී බංකරය තුළ එනම් බ්‍රැකී තෙරපි අංශයේ විකිරණ ශිල්පීන් දෙදෙනෙකු විසින් තරුණ හෙදියන් දෙදෙනෙකු සිර කිරීමේ සිද්ධියක් යට ගැසීම සඳහා රෝහල් පරිපාලනය ගන්නා උත්සාහයට එහි හෙද කාර්ය මණ්ඩලය දැඩි විරෝධය පල කරති.

ඊයේ (17) සවස් කාලයේ ප්‍රතිකාර සේවා නිමවීමෙන් පසු පසුදා එනම් අදට නියමිත ප්‍රතිකාර කටයුතු සඳහා අදාළ අංශයේ කටයුතු සුදානම් කරමින් සිටි හෙදියන් දෙදෙනා අදාළ බංකරය තුළ දමා පිටතින් අගුලු දමා විදුලියද විසන්ධි කර මෙම විකිරණ ශිල්පීන් දෙදෙනා පිටව ගොස් තිබේ.

ඉන්පසු මෙම හෙදියන් දෙදෙනා අදාළ බංකරයේ දොර විවෘත කර ගැනීම සඳහා දැඩි උත්සහයක් ගත්තද එය සාර්ථකවී නැත.

බංකරය ඇතුළත ජංගම දුරකථන පවා වැඩ නොකරන අතර දැඩි කරුවලේ අධික විකිරණශීලී තත්වයනට නිරාවරණය වෙමින් අදාළ හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.

පසුව කිසියම් ද්‍රව්‍ය වර්ගයක් රැගෙන එහි පැමිණි රෝහලේ සුළු සේවකයකු අදාළ බංකරය විවෘත කිරීමෙන් පසු මෙම හෙදියන් දෙදෙනාට එළියට පැමිණීමට හැකිවී තිබේ.

පසුව මෙම හෙදියන් දෙදෙනා සිද්ධිය පිළිබඳව අංශ ප්‍රධානියාට හා රෝහල් පරිපාලකයන්ට දැනුම්දී තිබේ.

එහෙත් රෝහල් පරිපාලනය විසින් සිද්ධියේ බරපතළ බව දැනගැනීම නිසා සිද්ධිය යට ගැසීම සඳහා දැඩි උත්සහයක් ගන්නා බවට හෙදියෝ චෝදනා කරති.

මෙසේ වැඩි පැය ගණනක් විකිරණශීලී ද්‍රව්‍යයන්ට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක්, ජාන විකෘතිවීමක් හෝ භයානක රෝගී තත්වයන් පවා ඇතිවිය හැකි බව පෙන්වා දෙන හෙද කාර්ය මණ්ඩලය එවැනි තත්ත්ව එක්වරම පෙන්නුම් නොකරන අතර එවැනි දේ ඇතැම් විට වසරක් දෙකක් හෝ වසර ගණනාවකින් පෙන්නුම් කෙරන බවද කියා සිටිති.

එසේම මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්නා ලෙසට මහරගම රෝහල් කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරියගෙන් හා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිති.

SendShareShare
Previous Post

සීනි ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

සජිත්-ෆොන්සේකා මුතුරාජවෙල කැලෑව ඇතුළට ගියේ ඇයි?

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper