• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියාවේ බිලියනපතියෙක් ලංකාවට ඇවිත්

March 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රුසියාවේ බිලියනපතියෙක් ලංකාවට ඇවිත්
Share on WhatsAppShare on Facebook

ප්‍රමුඛ රුසියානු ව්‍යාපාරිකයකු වන ඇන්ඩ්‍රි මෙල්නිචෙන්කෝ කොළඹට පැමිණ පෝර්ට් සිටියේ සංචාරයක නිරත වී තිබේ.

ඔහු සමඟ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලනයෙකු හා හිටපු යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරංජන් දේවා ආදිත්‍ය මහතාද පැමිණ ඇති බව වාර්තා වේ.

මෙල්නිචෙන්කෝ යනු ස්විට්සර්ලන්තය පදනම් කරගත් පොහොර දැවැන්තයෙකු වන යුරෝ කෙම් සමූහය සහ රුසියාව පදනම් කරගත් ගල් අඟුරු බලශක්ති සමාගමක් වන SUEK හි ප්‍රධාන ආයෝජන සිදුකරන බිලියනපතියෙකි.

මෙල්නිචෙන්කෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ධනාත්මක අදහස් ප්‍රකාශ කළ අතර නව නගරය සෑදීමේදී උපායමාර්ගික සැලසුම් කිරීම පිළිබඳව ඔහු තුළ පැහැදීමක් ඇති විය.

මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර සහ ආයතනික අංශයේ ප්‍රවීණ රාජන් බ්‍රිටෝ යන මහත්වරු සහභාගී වූහ.

SendShareShare
Previous Post

ලෝක කුසලානය ගැන කවුරුත් නොදත් කතා රැසක් මහින්ද මතක් කරයි (PHOTOS)

Next Post

ඩිල්ෂාන් ක්‍රිකට් අතහරී! සනත් එක්ක අලුත් වැඩක් පටන් ගනී!! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper