දැනට අත්අඩංගුවේ පසුවන අසාද් සාලි මහතාට අයත් බෙන්ස් රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස අසුනේ කාපට් එක යට තිබී පිස්තෝලයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇත.
ඒ සම්බන්ධයෙන් කළ ප්රශ්න කිරීම්වලදී අසාද් සාලි මහතා පවසා ඇත්තේ වලංගු බලපත්රයක් ඊට ඇති බවකි.
නමුත් ඒ සම්බන්ධයෙන් සැක පළකර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම පිස්තෝලය පිළිබද වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










