සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සදුදා (15) දින කොළඹ හයිඩ් පිටියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව එම පක්ෂයේ උපසභාපති මෙන්ම මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සවස 2.30ට මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.
‘අභියෝග ජයගන්න එකට සිටගමු’ යන තේමාව යටතේ මෙවර සංවත්සරය පැවැත්වීමට පියවර ගෙන තිබේ.










