කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අපක්ෂපතීත්වය සම්බන්ධයෙන් තමන්ට බරපතළ සැකයක් මතුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
රන්ජන් රාමානයක් මහතා සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උපුටා දක්වමින් විපක්ෂනායකවරයා කළ කතාවේදී මෙම අදහස් පළවිය.
එහිදී විපක්ෂනායකවරයා පෙන්වා දූන්නේ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැදවීමට සියලු ව්‍යවස්ථාපීත නීතිරීති පැවතියදී කතානායකවරයා එසේ නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවකි.










