• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන්න දෙන්න බෑ: ප්‍රසන්න ශ්‍රීලනිපයට අන්තිම සිග්නල් එක දෙයි

March 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන්න දෙන්න බෑ: ප්‍රසන්න ශ්‍රීලනිපයට අන්තිම සිග්නල් එක දෙයි
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවයි.

ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන අය සිදුකරන්නේ සීසීකඩ විසිර නන්නත්තාර වී සිටින විපක්ෂයට ඔක්සිජන් සැපයීම බවට ද ඇමතිවරයා චෝදනා කරයි.

ඕනෑම අයෙකුට සිහින දැකීමේ අයිතිය ඇතත් විපක්ෂය දකින සිහිනය සැබෑ කරගැනිමට කිසිඳු ඉඩක් නොදෙන බවත්  අවධාරණය කරන ඇමතිවරයා බොරු ප්‍රචාරය කරමින් ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමේ කුමන්ත්‍රණයට විපක්ෂය යෙදී සිටින බවද පෙන්වා දෙයි.

මහා මාර්ග අමාත්‍යංශය හා ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය දිවයින පුරා ක්‍රියාත්මක කරන මාර්ග සංවර්ධන වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් පලාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරිමේ රැස්වීමකට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය.

රැස්වීම මගනැගුම සංකීර්ණයේදි මෙම රැස්වීම පසුගිය සිකුරාදා පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘ අද අපේ ආණ්ඩුවේ ඇතමුන් දේශපාලනය කරන්නේ නෑ. විපක්ෂයේ බොරු චෝදනා වලට රැවටිලා ඔවුනුත් ඒවා ප්‍රචාරය කරනවා. ආණ්ඩුවේ හිඳිමින් ආණ්ඩුව විවේචනය කරන අයත් විපක්ෂයේ විවේචන නිහඬව සිටිමින් අනුමත කරන අයත් කරන්නේ සීසිකඩ ගිහින් නන්නත්තරා වෙලා ඉන්න විපක්ෂයට ඔක්සිජන් සැපයීම. මේකට තවදුරටත් ඉඩදෙන්න බෑ. අපේ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුව විවේචනය කරන්න කිසිවෙකුට බෑ. සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මේ වනවිට ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් පිලිබඳව වැරදි තොරතුරු සමාජගත කරමින් සිටිනවා.එය ඔවුන්ට බලය ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් ලෙසයි මෙය කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද ඊට අහුවෙලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන සියලු දෙනා අප සමගයි.එක්කෙනෙක් දෙන්නෙක් විකාර කියෙව්වාට අපට කරන්න දෙයක් නෑ.හැබැයි අපේ පක්ෂය විවේචනය කරන්න කිසිවෙකුට ඉඩදෙන්නේ නෑ.

 2015 දි මහින්ද රාජපක්ෂ මහතා පැරදුනෙත් මේ වගේම බොරු ප්‍රචාර වලට රැවටිලමයි. අපි වැඩ කලාට ගමේ දේශපාලන හිඩසක් ඇතිවුනා.ඒ හිඩසට ජනතා විමුක්ති පෙරමුණයි, එක්සත් ජාතික පක්ෂයයි බැස්සා.ඒ නිසා සංවර්ධනය වගේම දේශපාලනයත් කරන්න. රට තුල පැතිර යන ආණ්ඩු විරෝධි මතවාද වලට උත්තර දෙන්න. 2015ට කලින් මේ රට වැඩ කරපු රටක්.මේ වැඩකරපු රට වැඩ බිමක්ව තිබූ රට මුඩු බිමක් බවට පත් කලෙත් යහපාලන ආණ්ඩුව. යහපාලනය මුඩු බිමක් බවට පත් කල රට අපි නැවතත් වැඩ බිමක් බවට පත් කරනවා.

SendShareShare
Previous Post

කුඩු කිලෝ 200ක් එක්ක ලංකාවේ බෝට්ටු 3ක් ඉන්දියාවේදී අල්ලයි

Next Post

නීතිපති හදිසියේම පාර්ලිමේන්තුවට: කතානායක කාමරයේ අතිවිශේෂ සාකච්ජාවක් EXCLUSIVE

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.