රජය විසින් අවසර ලබාදී ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා කොවිඩ් ආසාදිත දේහ 17ක් භූමදාන කර තිබේ.
ඉකුත් සිකුරාදා කොවිඩ් දේහ 9ක් සහ ඊයේ (06) දිනයේදී කොවිඩ් දේහ 8ක් ද ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදාන කළ බව එරාවුර් හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් මහතා සඳහන් කළේය.










