• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප්‍රේල් 21 මුලු රටේම කළු කොඩි දානවා: අනෙක් ඝාතන වගේ මේක යට ගහන්න දෙන්නේ නෑ (VIDEO)

March 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
අප්‍රේල් 21 මුලු රටේම කළු කොඩි දානවා: අනෙක් ඝාතන වගේ මේක යට ගහන්න දෙන්නේ නෑ (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලබන අප්‍රේල් 21 වනදා වන විට ප්‍රහාරයට අවුරුදු 2ක් සම්පූර්ණ වන බවත් ඒ වන විටත් ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට විධිමත් විනිවිද පෙනෙන පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ නොවුනහොත් මාර්තු 7 වනදා කළු ඇඳුම් ඇඳීමෙන් පවත්වන විරෝධතාවය සමස්ත ශ්‍රී ලංකාවේම යුක්තිගරුක ජනයාගේ නිවෙස්වල කළු කොඩි එසවීම දක්වා විරෝධතාවය තීව්‍ර කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.

පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ පවසා සිටියේ වසර දෙකක් තිස්සේ 269 දෙනෙකු ඝාතනයට වග කිව යුතු අය සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කරණු ඇතැයි කතෝලික ජනතාව ඇතුළු සාමකාමී ජනයා විශ්වාසය පළ කර සිටි නමුත් මේ වන විට එම විශ්වාසය පළුදු වී ඇති බවයි.

ඒ අනුව මූලික විරෝධතාවයක් ලෙස එළඹෙන මාර්තු 7වන ඉරුදින සාමකාමී විරෝධතාවයකට අවතීර්ණ වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියෝය.

SendShareShare
Previous Post

ලංකාවේ BBC මාධ්‍යවේදියා පසුපස පන්නන නාදුනන කණ්ඩායම කව්ද? දෙපාරක් ගෙදරට ගියේ ඇයි?

Next Post

පත්තර දිනය වරද්දයි: සජබ පළමු සංවත්සරය 15

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper