• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළිගැනීමේ කොමිසම් වාර්තාවට එරෙහිව නීතීඥ සංගමයේ සභාපතිවරු සටන අරඹයි

March 6, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පළිගැනීමේ කොමිසම් වාර්තාවට එරෙහිව නීතීඥ සංගමයේ සභාපතිවරු සටන අරඹයි
Share on WhatsAppShare on Facebook

නීතීඥ සංගමයේ දැනට ජීවතුන් අතර සිටින එක් අයෙක් හැරෙන්නට සියලු හිටපු සභාපතිවරුන් නීතීඥ සංගමයේ ලේකම්වරයා වෙත එකාබද්ධව අත්සන් තබා ලිපියක් යවමින් දේශපාලන පළිගැනීමේ කොමිසමේ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයාගෙන් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

පසුගිය 02වැනිදා දාතමින් යවා ඇති මෙම ලිපියට දැනට සිටින ජ්‍යේෂ්ඨතම නීතීඥවරුන් දෙදෙනා වන කේ. කනග් ඊස්වරන් සහ ඉක්රම් මොහොමඩ් යන දෙදෙනාද ඇතුළුව ෆයිසර් මුස්තාපා, උපාලි ගුණරත්න, ජෙෆ්රි අලගරත්නම්, රොමේෂ් ද සිල්වා, විජේදාස රාජපක්ෂ, යූ.ආර්. ද සිල්වා, නිහාල් ජයමාන්න, උපුල් ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් විසින් අත්සන් තබා ඇත.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා මෙම ලිපියට අත්සන් තබා නැති අතර ඔහු රජයේ තනතුරක් දරන බැවින් එසේ කර ඇති බව නීතිඥ ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ලිපියේ මෙ‍ෙස් සඳහන් වේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමේ වාර්තාවෙන් උපුටා ගත් කොටස් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්හි පළවෙමින් තිබේ.

මෙම ප්‍රවෘත්තීන් අනුව වාර්තාවේ අඩංගුව රටේ නීතියේ පාලනය අවතක්සේරු කරන්නාවූත් අධිකරණයේ ස්වාධීනත්වයට හානිකරන්නා වූත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී හා කාර්යක්ෂම ක්‍රියාවලිය ඛාදනය කරන්නාවූත් එකක් බවට අප හට බරපතළ කනස්සල්ලක් ඇත.

මේ තත්වය තුළ අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කොමිසමේ සමස්ත ක්‍රියාවලියටම අදාළ සහතික කළ පිටපතක් ජනාධිපතිවරයාගේ ලේකම්ගෙන් ලබාගෙන අප හටත්, මේ පිළිබඳ උනන්දු වන නීතිඥ සංගමයේ සෙසු සාමාජිකයින්ටත් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

SendShareShare
Previous Post

ඩෝසරයට එරෙහිව ජවිපෙ පාරට: කැලෑ කැපිල්ල නතර නොකළොත් ආණ්ඩුව ඩෝසර් කරන්නත් සූදානම්

Next Post

මම ජීවිතේ වැටි වැටි නැඟිට්ටෙ

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.