• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙන්තොටදී මහින්දයි රනිලුයි බුරියානි කන ගමන් දේශපාලනය ගැන කතා කරලා

February 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බෙන්තොටදී මහින්දයි රනිලුයි බුරියානි කන ගමන් දේශපාලනය ගැන කතා කරලා
Share on WhatsAppShare on Facebook

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැතිවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වන රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සුවිශේෂි හමුවක් බෙන්තොටදී සිදුව ඇති බව අනාවරණය වේ.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ජාවක් ලබා දෙන ලෙසට කිහිප වතාවක්ම අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව ඉකුත් සෙනසුරාදා (13) දින වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිවරයාට කතා කොට ඒ පිළිබද විමසා ඇති අතර එහිදී අගමැතිවරයා දැනුම් දී ඇත්තේ තමන් එදින බෙන්තොට අගමැති නිල නිවසේ රැදී සිටින බවත්, පැමිණීමට හැකි නම් දිවා භෝජනයද තමන් සමග ගත හැකි බවත්ය.

මෙම බෙන්තොට අගමැති නිලනිවෙස වික්‍රමසිංහ මහතා විසින් 2001 වසරේ අගමැතිවරයා වශයෙන් සිටියදී ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.

ඒ අනුව වික්‍රමසිංහ මහතාද එදින බෙන්තොට බලා ගොස් අගමැතිවරයා සමග නිදහසේ පවතින දේශපාලන වටපිටාව පිළිබදව සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් දිවාභෝජනය සදහා සූදානම් කොට තිබී ඇත්තේ බුරියානිය. අගමැතිවරයාට බොහෝ හිතවත් ව්‍යාපාරිකයකු විසින් මෙම දිවා භෝජන සංග්‍රහය ලබා දී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අගමැතිවරයා හා රනිල් වික්‍රමසිිංහ යන මහත්වරුන් එක්ව බුරියානි වේලක රස විද ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මීට පෙර වතාවන්හිදී මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සිදුවූ සාකච්ජාවන්හිදී ප්‍රසිද්ධම පානය බවට පත්ව තිබුණේ ‘කළු කෝපිය’.

මෙම සිදුවීමත් සමග එය ‘බුරියානි’වලට මාරු වී ඇති බවක් දැකගන්නට තිබේ.

SendShareShare
Previous Post

එක එන්ජිමක් ගිනි ගනිද්දී තනි එන්ජිමෙන් යානය බා මගීන් 241ක් බේරාගත් විස්මිත වීඩියෝව මෙන්න

Next Post

මාතර ගිය රුවන්ලාට පාක්ෂිකයන් හූ තියලා

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper