ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ 79 වන ජන්ම දිනය නිමිති කොටගෙන රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින සුව කළ නොහැකි රෝගීන් උදෙසා දානයක් ලබා දීමට පියවර ගෙන තිබිණ.
පසුගිය කාලයේ වික්ටර් රත්නායක මහතා තරමක අසනීප තත්ත්වයෙන් පසුවුවද යම් ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් පසුව මේ වනවිට ඒ මහතා නිරෝගීව සිටින ආකාරයක් දැකගන්නට ඇත.
මෙම අවස්ථාවට රත්නායක මහතාගේ බිරියද සහභාගී වී සිටියාය.












