• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ තරුණයකුගේ ගිණුමට ට්‍රිලියනයක් ඇවිත්: සල්ලි ගන්න ගේමක් ගැසූ ජේලර් සහ කතක් අල්ලයි: ගිණුමත් අත්හිටුවයි

February 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරේ තරුණයකුගේ ගිණුමට ට්‍රිලියනයක් ඇවිත්: සල්ලි ගන්න ගේමක් ගැසූ ජේලර් සහ කතක් අල්ලයි: ගිණුමත් අත්හිටුවයි
Share on WhatsAppShare on Facebook

වවුනියා‌වේ පදිංචි තරුණයකුගේ බැංකු ගිණුමට විදේශයකින් රුපියල් ට්‍රිලියනයක් බැරවූ බව කියමින් ඔහු පැහැර ගැනීමට පැමිණි ව්‍යාපාරික කාන්තාවක, ජේලර්වරයකු සහ තවත් 4 දෙනෙකු වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාව පිළියන්දල පදිංචිකාරියක වන අතර ඇය මහ බැංකුවේ නිලධාරිනියක ලෙස පෙනී සිට ඇත. ඇය සමග සිටි සිව්දෙනෙකු ඇයගේ සේවකයන් බව හෙළි වී තිබේ.

මෙම පිරිස අත්සනක් ගැනීමට බව කියමින් තරුණයා වාහනයේ දමාගෙන යද්දී ඇති වූ සැකයක් මත එම තරුණයා වාහනයෙන් පැන පුවරාසකුලම් පොලිසියට දිවගොස් ඒ ගැන පැමිණිලි කර ඇත.

පුවරාසකුලම් පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය, වවුනියාව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර වෙත මේ බව දැන්වීමෙන් පසු වාහනය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා කුමාංකුලම් පදිංචි කන්දසාමි සුමිත්‍රන් නමැති සී.සී.ටී.වී. කැමරා සවිකරන පුද්ගලයෙකි.

තම ගිණුමේ ඇතැයි කියන ට්‍රිලියනයක මුදලක් ලබාගැනීමට අත්සනක් අවශ්‍ය බව එම කාන්තාව පැවසූ බවත් ඇය මහ බැංකු නිලධාරිනියක ලෙසින් පෙනී සිටි බවත් පැමිණිලිකරු පවසා ඇත.

පැමිණිලිකරු හා මෙම පිරිස අතර මාස ගණනක සිට සබඳකම් පැවැති ඇති අතර තරුණයාගේ ගිණුමට ලද මුදලින් සියයට දහයක් රජයට ලබාදෙන බවත් පවසා පැමිණිලිකරු රැගෙන යාමට උත්සාහ කර ඇත.

තමාගේ ගිණුමට මීට පෙරත් ලන්ඩනයේ හිතවතකු රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක මුදලක් තැන්පත් කළ බව පැමිණිලිකරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.

මෙම ගිණුම සැක සහිත මුදල් හුවමාරු වන ගිණුමක් යැයි ඇති සැකය මත වහාම අවහිර කරන ලෙස මහ බැංකුව වෙත ඊයේ (17 වැනිදා) පොලිස් මූලස්ථානයෙන් දැනුම් දී ඇත. මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

උසාවියට ඉදිරිපත් කළ සැකකරුවන් මෙම 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

SendShareShare
Previous Post

නිලධාරියෙක් ගීතාගේ මූණටම බැන රැස්වීමෙන් පිටව යයි

Next Post

පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය බාල්දියක් පෙරළන්න සූදානමින්

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper