පාතාලය සතුව ඇති ආයුධ බාර දී ආරක්ෂක අංශ වෙත ඔවුන් බාර වන්නේ නම් ඔවුන්ට එරෙහිව ඇති නඩු කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය සරක් වීරසේකර මහතා පැවසීය.
ලොව භයානකම ත්‍රස්ත සංවිධානය සමග ගැටුණු ආරක්ෂක අංශවලට ආයුධයක් අතැතිව සිටින පාතාලයන් මර්දනය කිරීම ගැටලුවක් නොවන බවද වීරසේකර මහතා කීය.
අද (17) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය.










