තමන් කොරෝනා එන්නත ලබා නොගන්නා බවට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශය අසත්‍යයක් බවට පත්කරමින් මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දුන් පළමු දිනයේදීම එය තමන් වහන්සේටද විදගැනීමට රතන හිමි කටයුතු කර තිබිණ.
මේ දැක්වෙන්නේ මීට පෙර තමන් වහන්සේ එන්නත ලබා නොගන්නා බවට රතන හිමියන් කළ ප්‍රකාශයය.










