• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් මහකැලෙන් සිංහල උරුමය මතුවෙයි

February 10, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලතිව් මහකැලෙන් සිංහල උරුමය මතුවෙයි
Share on WhatsAppShare on Facebook

මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදු කරන ලද කැණීම් වලින් මේ වන විට අනුරාධපුර යුගයේ පළමු සහ දෙවන සියවස්වලට අයත් පුරාණ ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යූප ගල) මතු කරගෙන ඇති බවට කැණීම් බාර පුරාවිද්‍යා නිලධාරීන් පවසති.

කබොක් ගලින් සාදන ලද මෙම ස්ථූපයේ උස දළ වශයෙන් මලුවේ සිට මීටර් 6. 70 ක් පමණ වන අතරම මේ වන විට මීටර් 3 කට උසකට දළ වශයෙන් මතුකරගෙන ඇති බවටත් ස්ථූපය තවත් පොළොව යටට ඇති හෙයින් නිශ්චිතවම උසක් මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔවුහු පවසති.

ඊට අමතරව අඩි දෙකකට ආසන්න උසකින් යුතු යූප ගලක් ද මතුකරගෙන ඇති අතර එයද පොළව යටට තවත් ඇති බවට කැනීම් භාර පුරාවිද්‍යා නිලධාරීන් පැවසීය.

අක්කර 87 ක භූමියක ඇති මෙම පුරාවිද්‍යා නටඹුන් 2020 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පුරාවිද්‍යා නිලධාරීන් විසින් පළමුව අනුරාධපුර අවසන් යුගයට අයත් යැයි පැවසෙන පුරාතන සෙල්ලිපියක් ගඩොලින් කරන ලද ස්ථූපයක් ඇතුළු ශිලා කුළුණු, සඳකඩ පහන් වැනි නටඹුන් රැසක් සොයා ගැනීමෙන් පසුව එම නටඹුන් හමු වූ ස්ථානයට මීටර් 300 කට පමණ නුදුරින් සිදු කරන ලද කැනීම් වලදී මෙම කබොක් ගලින් නිර්මාණය වූ ස්ථූපයක් සහ යූපගලක් සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරක්ෂක අංශ වලද සහය ඇති සිදුකරමින් පවතින අතරම කැණිම් කටයුතු නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් විරෝධතාවය පළ කර ඇත.

නමුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටින්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන වැඩි ප්‍රමාණයක් හානි සිදුව ඇති අතර ඒවා යුද්ධය හේතුවෙන් හෝ නිධන් සොරුන් විසින් හානි සිදු කර ඇත්දැයි යන්න සොයා බලන බවයි.

කුරුන්දිමලෙයි නටඹුන්වල කැණීම් සිදු කර ඒවා මතුකරගතහොත් එහි වාසිය ප්‍රදේශයේ ජනතාවට බැවින් ජනතාව කිසිවිටකත් මෙම කැණීම්වලට විරෝධයක් පල නොකරන බවත්, කැණීම් සඳහා විරෝධයන් පල කරන්නේ සුළු පිරිසක් පමණක් බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජනාධිපතිගේ අලුත්ම කොමිසමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රී විජේදාසගෙන් බරපතළ ප්‍රහාරයක්

Next Post

ලංකාවට හිටිහැටියේ මතක් වුණු මොකද්ද මේ ‘ලිච්ටෙන්ස්ටයින්’ රට

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.