• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙළුම් කුළුණේ බිලියන ‌දෙකේ ගැහිල්ල ‌මෛත්‍රිටම කැරකෙයිද?

September 17, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරී‌මේදී ‘ඇලිට්’ නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත්, එවැනි සමාගමක් චීනයේ නොමැති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (16) කළ ප‍්‍රකාශයට එරෙහිව ‌මේ වනවිට පාර්ශ්වයන් රැසක්ම සිය විරෝධය පළ ‌කොට ඇත.

එහිදී පළමු විරෝධතාවය එල්ල කර ඇත්තේ එම රැස්වීමට සහභාගි වී සිටි චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන ආචාර්ය කරුණාසේන ‌කොඩිතුවක්කු මහතාය. ‌කොඩිතුවක්කු මහතා ඊ‌යේ පැවැති රැස්වීමට සහභාගී වී ඇත්ත‌ේ චීන පාර්ශ්වයේ ආරාධිතයකු ‌ලෙසටය. ඒ අනුව ඒ මහතාට රජය පාර්ශ්වයෙන් ආසන පැනවීමක් සිදු ‌කොට ‌නොමැති නිසා චීන ආරාධිතයන් සිටි ‌කොටසෙහි අසුන් ගැනීමට ‌කොඩිතුවක්කු මහතා ‌කටයුතු ‌කොට ඇත.

කෙසේවෙතත් ‌කොඩිතුවක්කු මහතා රැස්වීමේ සිටි බවක් ජනාධිපතිවරයා දැක නැත. ඒ අනුව ජනාධිපතිවරයා චීන ‘ඇලිට්’ සමාගමට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ‌චෝදනා එල්ල කිරීමත් සමග ‌කොඩිතුවක්කු මහතා අසල සිටියවුන්ට ප්‍රකාශ ක‌ොට ඇත්තේ ජනාධීපතිවරයාගේ ප්‍රකාශය අසත්‍ය එකක් බවත්, අදාළ සමාගම තවමත් චීනයේ සිය ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටින බවත්ය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිටද සිය නිල ‌ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් එය අසත්‍යයක් බව ප්‍රකාශ ‌කොට ඇත.

එසේම ‌මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයද අද ‌හෙටම ‌මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මංගලගේ ‌ගෙදරින් ආ සජිත්ව කිලී සජීවීව ‌දෙයි

Next Post

මෛත්‍රි කඩපු ‌පොරොන්දුව ඉටුු කරන්න කරු ජනපතිවරණයට එයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.