දරාගත නොහැකි ආර්ථික ගැටලු හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වන බවත්, ඔවුන්ගේ සිතට සැනසුමක් ගෙන ඒම පාලකයින් අත් හැරදමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බුත්තල, මහසෙන්පුර “සත්කාරය”විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට එක්වෙමින් සිය ගැටලු ඉදිපත් කළහ.










