• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුනිල් ආරියරත්න ‘PART 2’ ඇවිත්

January 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සුනිල් ආරියරත්න ‘PART 2’ ඇවිත්
Share on WhatsAppShare on Facebook

මහාචාර්ය සුනිල් ආරියරත්න යන නමින් පෙනී සිටිමින් කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ඇතුලු විවිධ වරප්‍රසාද ලබා ගන්නා පුද්ගලයකු සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ වනවිට මෙම ව්‍යාජ සුනිල් ආරියරත්න නැමැත්තා ෆේස්බුක් ගිණුමක් පවා විවෘත කොට ඒ හරහාද වංචනික ක්‍රියා රැසක් සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව අදාළ පුද්ගලයා කලා ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රසිද්ධ චරිතවල නම්වලින්ද පෙනී සිටිමින් වංචනික ක්‍රියා රැසක් සිදු කොට ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ප්‍රවීණ ජායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර මහතා මෙසේ සදහන් කොට ඇත.

‘කොයි මොහොතක හෝ මේ තක්කඩියා ඔබට ද කතා කරනු ඇති.
ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න නමිනි.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ ගැන පොලීසියට ද දැනුම් දී ඇති බව කීවේ ය.
මෙලෙස ම, චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය නමින් ද මේ තක්කඩියා වරක් මට කතා කලේ ය..!!
“

SendShareShare
Previous Post

මැනලා දුන් පොල් ඒ පාර කිරලා දෙන්න යයි

Next Post

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙක් ස්වාධීන වීමට තීන්දු කරයි

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper