• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුදු 4ට අලි 31ක් හොරු අරන් ගිහින්

January 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගිය අවුරුදු 4ට අලි 31ක් හොරු අරන් ගිහින්
Share on WhatsAppShare on Facebook

හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් 04 වැනිදා සිට 2019 වසරේ ජුනි 25 වැනිදා දක්වා කාලසීමාවේ අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇති නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනකු පමණක් බවත්, අලි දොළොස් දෙනකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 දෙනා අතුරුදන්වී ඇති බවත් විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි පස් දෙනකු ඉකුත් 2019 වසරේදී මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් වසරේ (2020) ඔක්තෝබර් මස නිකුත් කරන ලද වාර්තාවක් මගින් මේ බව අනාවරණය වන්නේ යැයි පරිසරවේදී සුපුන් ප්‍රකාශ් පවසයි.

හොරොව්පොතාන ප්‍රදේශයේ හෙක්ටයාර් 997ක භූමි ප්‍රදේශයක මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ 2012 වසරේ මාර්තු මස 17 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුවය.

2018 වසරේ නොවැම්බර් 01 වැනිදා සිට 2019 ඔක්තෝබර් 31 වැනිදා දක්වා කාලපරිච්ඡේදයේ හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස් දෙනකු සඳහා ආහාර සැපයීමට රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂ තිස්තුන් දහස් හත්සියයක (26,133,700) කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැති බවටත්, අලි ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යයනයක් නොකර සැපයුම් ගිවිසුම් සකස්කර ඇති බවත් අදාළ විගණන වාර්තාවෙන් අනාවරණය වේ.

අලි ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුළත්කර, මුදල් ලබාගෙන ඇති අතර, සපයන ලද ආහාරවල බර කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියකි. මෙම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරියකු පත් කිරීමටද බලධාරීන් කටයුතු කර නැත.

වන අලින්ට සැපයිය යුතු කොළ අතු හඳුනාගැනීම සඳහා පර්‌යේෂණයක්ද කර නැත. සියඹලා කොළ අතු සැපයීමට ගිවිසුමේ සඳහන්ව ඇතත්, අලි ඇතුන් සියඹලා කොළ ආහාරයට නොගන්නා බව අනාවරණය වේ.

SendShareShare
Previous Post

කොරෝනා හැදුණු මැතිඇමැතිලා පස්සේ කැමරා 6කින් පන්නපු පාර්ලිමේන්තු මෙහෙයුම

Next Post

ශානි අද එළියට එයි

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.