පී.සී.ආර්. පරීක්ෂණයෙන් සිය පුතාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් මවක් සිත් තැවුලට පත්ව ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය කියයි.
මෙම කාන්තාවගේ පුත්‍රයාගේ මිතුරකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු පුතාටද පී.සී.ආර්. පරීක්ෂණය සිදු කොට ඇත.
පුත්‍රයා මේ වනවිට කෝපායි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිබේ.










