• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චක්‍රලේඛයක් නිකුත් වෙයි: ජනවාරි 1 රාජ්‍ය සේවකයන්ගෙන් දිවුරුමක් ගන්න යයි

December 30, 2020
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
චක්‍රලේඛයක් නිකුත් වෙයි: ජනවාරි 1 රාජ්‍ය සේවකයන්ගෙන් දිවුරුමක් ගන්න යයි
Share on WhatsAppShare on Facebook

එළඹෙන ජනවාරි පළමුවැනි දින රාජ්‍ය සේවකයන් සිය රාජකාරී ආරම්භ කිරීමේදී සාමාන්‍යයෙන් සිදුකරන ප්‍රතිඥාවට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය වූ ‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය’ ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥාවක් ලබා දිය යුතුව ඇත.

ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක රාජ්‍ය සේවා, රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

රජයේ සෑම ආයතනයකම එළඹෙන ජනවාරි පළමුවැනිදා කෙටි උත්සවයක් පවත්වා මෙම ප්‍රතිඥාව ලබා දීමට එම ආයතන ප්‍රධානියා කටයුතු කළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

එමෙන්ම අදාළ ප්‍රතිඥාවේදී විනයගරුක, නීතිගරුක හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට අමතරව, තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරන භෞතික සම්පත් සංවර්ධනය කිරීම තුළින් ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට සේවකයින් දිවුරුම් දෙන බවත්, සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ සහතික කරන කඩිනම් සංවර්ධනයක් තුළින් පරිසර කළමනාකරණය සහ ශ්‍රී ලාංකිකයින්ට සහ අනාගත පරපුරට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට දායක වන බවත් සදහන් කළ යුතුය.

In addition to create a disciplined, law-abiding and healthy society under the vision of “Vistas of Prosperity and Splendour”, the oath reads that the employees also will swear “to create a people-centric economy through development of physical resources focused on sustainable environment management through an accelerated development which ensures benefits to every citizen and also to create a well secured future for the Sri Lankans and future generation.” (The Sunday Times)

SendShareShare
Previous Post

අශ්වින් මුරලිගේ එකක් කඩයි

Next Post

බ්‍රිතාන්‍යයෙන් ආ කොරෝනා දෙන්නාත් එක්ක අලුත් ප්‍රබේදයත් ලංකාවට ඇතුල් වුණාද?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.