දකුණු ඉන්දීය සුපිරි සිනමා තරුව වන රජ්නිඛාන්ත් හදිසියේම රෝහල්ගත කොට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
සිනමා රූ ගත කිරීමක් අතරතුර පසුතල නිර්මාණකරුවන් කීපදෙනෙකු කොවිඩ් ආසාදිත වීමෙන් පසු හුදකලාව සිටි ඉන්ය සුපිරි නළු රැජිනිකාන්ත් මෙසේ හදිසියේ රෝහල්ගත කර තිබේ.
ඔහුගේ රුධිර පීඩනය ඉහළ යාම මෙම රෝහල්ගත කිරීමට හේතුව බව පැවසේ.
කෙසේ වෙතත් ඔහු මීට පෙර කළ පරීක්ෂාවකින් කොවිඩ් ආසාදිත නොවන බවද තහවුරු වී තිබිණ.










