අද (16) රාත්‍රියෙහි පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය නිමිත්තෙන් ජනප්‍රිය ගායක ලහිරු පෙරේරා විසින් ගීතයක් නිර්මාණය කොට ඇත.
එහි ඇති විශේෂත්වය වන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ලහිරු මෙම ගීතය නිර්මාණය කොට තිබීමය.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අවසන් මහාත තරගය පැවැත්වීමට නියමිතය.











