අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ පහත මාලයේ පිහිටි ගොඩනැගිල්ලක ඇතිවූ ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) රාත්‍රියේ එම පරිශ්‍රයට පැමිණියේ ය.
එම ගින්න පාලනය කිරීමට කටයුතු කළ ගිනි නිවන හමුදාව ඇතුලු සියලු පාර්ශ්වයන්ට සිය ස්තූතිය පුද කළ විපක්ෂ නායක අදාළ සිදුවීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බව අවධාරණය කළේය.













