ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය තහවුරු කොට ඇත.
කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි නමුත් සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගොස් ඇත.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.










