• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සාධාරණ සමාජයක්’ කාර්යාලයට ඉහළම මන්දිරයක ‌දොර වැහෙයි

September 12, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
‘සාධාරණ සමාජයක්’ කාර්යාලයට ඉහළම මන්දිරයක ‌දොර වැහෙයි
Share on WhatsAppShare on Facebook

මාදුළුවාවේ ‌සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් බිහි ‌කෙරුණු ‘සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය’ සදහා ‌මෙතෙක් ලබා දී තිබූ ආණ්ඩුවේ ඉහළම කාර්යාලයක නිල කාමරය ඉහළින් ලැබුණු අණකින් පසුගිය සතියේ සිට ඉබි යතුරු දමා සීල් තබා වසා ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව පසුගිය කාලය පුරාම එහි රැදී සිටිමින් රාජකාරී කටයුතු කළ එම සංවිධානයේ වත්මන් ‌ලේකම්වරයා වන පාලිත ලිහිණිය කුමාර මහතා හට එම කාර්යාලය ‌මේ වනවිට තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබේ.

මෙම සංවිධානය ආරම්භ කළ දා සිටම ‌සෝභිත හිමියන් සමග අතිශය සමීපව කටයුතු කර දැනට ආණ්ඩුවේ ඉහළම තැනකට සමීපව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයකු ලබා දී තිබූ ‌තොරතුරුවලට අනුව ‌මෙම කාර්යලය සීල් තබා වසා දමා ඇති බව පැවසේ.

අදාළ කාර්යාලයේ කටයුතු කරන පාලිත ලිහිණිය කුමාර ඇතුළු එම සංවිධානය ‌මේ වනවිට කතානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂකයා ‌ලෙස පත් කරලීම සදහා තිරය පිටුපස විශාල වැඩකොටසක් සිදු කරන බවට ‌මෙම උපදේශකයා ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා කර තිබීම ‌මේ සදහා ‌හේතු වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ලිහිණිය කුමාර මහතා පසුගිය සතියේ සිය රාජකාරීයට වාර්තා කිරීමට පැමිණෙද්දී කාර්යාලයට ඉබි යතුරු දමා වසා එහි යතුරු ‌ගේට්ටුවට බාරදී ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

සූදු ‌චෝදනාව තිලංග පිළිගනී: ක්‍රිකට් රැස්වීමට ඇවිත් නෑ

Next Post

ඉතිහාසය වෙනස් කරන්නන් ආපු ගියපු තැන මාතොට

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper