අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තම පුත්‍රයා සමග ගංගාරාමයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කොට ඇත.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ජායාරූපයක් පවා පළ කිරීමට නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
සිය පුත්‍රයාගේ ජායාරූපයක් ප්‍රසිද්ධ කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.
නාමල්-ලිමිණී යුවළ සිය පුත්‍රයා ‘කේසර රාජපක්ෂ’ ලෙස නම් තබා ඇත










