• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලසක් දෙනවා නම් වහාම බලධාරීන්ට කියන්න: ජනපතිගෙන් රටටම ඉල්ලීමක්

December 8, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අල්ලසක් දෙනවා නම් වහාම බලධාරීන්ට කියන්න: ජනපතිගෙන් රටටම ඉල්ලීමක්
Share on WhatsAppShare on Facebook

කුමන ආකාරයක වුවද අල්ලස් හා දූෂණ සිදුවීම් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ විමර්ශනය හෝ භාර බලධාරීන් වෙත නොපමාව වාර්තා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙටට (09) යෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කොට තිබේ.

එහි මෙසේද සදහන්ය.

දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධකයයි. සාමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත්‍රයක වුවද සිදුවන දූෂණය ආයතන ඒවායේ උපරිම ශක්‍යතාව සාක්ෂාත් කර ගැනීම වළක්වාලයි. අවසාන ඵලය රටේ වර්ධනය අඩාලවීමය. අධීක්ෂණ යාන්ත්‍රණය දුබලවීමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ ලැබෙන අර්බුද කාලවලදී මෙය වඩාත් ප්‍රකටව පෙනේ.

වඩාත් හොඳින් දූෂණය සමග සටන්වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට රට වැසියාට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විටය. රටවැසියා දූෂණය නොඉවසීම එය පරාජය කිරීමට ඇති හොඳම ආයුධයයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය දූෂණයට එරෙහි සටනේ දී රටවැසියා බල ගැන්වීමට ඉහළ අවධානයක් යොමු කළේ එබැවිනි. නාස්තිය සහ දූෂණය පිටුදැකීම මගේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් කොට සලකමි.

සුපැහැදිලි බහුතරයක් සහිතව මගේ ජයග්‍රහණය සහතික කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දූෂණයෙන් තොර කාර්යක්ෂම දේශයක් ගොඩනැගීමට සිය සහය සහ අභිලාෂය පළ කළහ. රජයේ පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රීය කාර්ය භාරයක් ඉටු කරන ලෙසත්, රජයේ සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ගැන වඩා දැනුවත් වන ලෙසත්, කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම්වලට එරෙහිවන ලෙසත් අපේ ජනතාවට මම ආරාධනා කරමි.

රජයට ඔබ කෙරෙහි ඇති වගකීම් ගැන වඩා අවදියෙන් සිටින ලෙසත්, කුමන ආකාරයක වුවද අල්ලස් හා දූෂණ සිදුවීම් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ විමර්ශනය හෝ භාර බලධාරීන් වෙත නොපමාව වාර්තා කිරීමෙන් ඔබේ රටවැසි වගකීම ඉටුකරන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ජනතාව නිවාරණ යාන්ත්‍රණය ඇතුළත සවිඥාණික කාර්යභාරයක් ඉටු කරන්නේ නම් මේ උවදුර රටෙන් මුලිනුපුටා දැමීම පහසුය.

මේ රට දූෂණ සංස්කෘතියෙන් මුදාගෙන මතු පරම්පරාවන් සඳහා යහපත් දේශයක් බවට පත් කිරීමට එක්ව වැඩ කරමු.

SendShareShare
Previous Post

අලුත් පාර්ලිමේන්තුව ජනවාරි 5

Next Post

මහින්දට දුන් ‘නොකියූ කතා’ තිස්ස ගෝඨාභයටත් දෙයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මෙරට දශ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයේ මූලික සුරක්ෂිතභාවය සහ සමාජ...

Read more
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper