කොරෝනා රෝගයට ඖෂධයක් නිපදවූ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට මේ වනවිට වැළ නොකැඩී සෙනග ඇදී එන ආකාරයක් දැකගන්නට තිබේ.
දිවා රෑ නොබලා මෙසේ ඇදී එන ජනතාව හසුරුවීම සදහා පොලිසියද මේ වනවිට යොදවා ඇති බව දැකගන්නට ඇත.

දඟකාර කොලුගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.