ඉකුත් දා සිදුවූ මහර බන්ධනාගාරයේ ගැටුමින් මියගිය සිරකරුවන් දෙදෙනෙකුගේ නම් මේ වනවිට නිකුත් වී ඇත.
ඒ අනුව අදාළ ගැටුමින් ‘අලංකාර දේවගේ අජිත්’ සහ ‘සම්පත් කුමාර සුබසිංහ’ මිය ගොස් ඇති බවට නිල වශයෙන් ප්‍රකාශ නිකුත් වී තිබේ.
කෙසේවෙතත් මහර ගැටුමින් සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් තිබිණ.










