ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) දින පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.
අද දින පැවැත්වෙන ආරක්ෂක අමාත්‍යංශ විවාදය මුල්කරගෙන ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
මේ වනවිට ආරක්ෂක වැය ශීර්ෂය සම්බන්ධයෙන් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ජන්ද විමසීමක්ද ඉල්ලා තිබේ.










