බන්ධනාගාර රෝහල් බාරව සිටින ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතා එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි.
පී.සී.ආර්. පරීක්ෂණ ගැටලුවක් මේ සදහා ආසන්නතම හේතුව වී ඇති බව වාර්තා වේ.
අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවැති රැස්වීමකදී මේ පිළිබදව සාකච්ජා වී ඇති බවක්ද දැනගන්නට ඇත.










