• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කවුද මෝඩයා…’ මනෝ විමල්ට සුද්ද සිංහලෙන්ම 5000ට උත්තර දෙයි (VIDEO)

November 23, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
‘කවුද මෝඩයා…’ මනෝ විමල්ට සුද්ද සිංහලෙන්ම 5000ට උත්තර දෙයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

විමල් වීරවංශ වැනි බුද්ධිමත් ඇමතිවරුන් සිටින ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක තමන් මෝඩයෙකු විම පිළිබදව ආඩම්බර වන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

හුදෙකළා කොට ඇති ප්‍රදේශ වල ජිවත් වන පවුල් වලට ලබාදෙන රුපියල් 5000 ක ම දීමනාව මාසයක් සදහා කිසිසෙත් ප්‍රමාණවත් නැති බවට මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තමන්ට විමල් විරවංශ අමාත්‍යවරයා විසින් මෝඩයා යැයි ආමන්ත්‍රණය කිරිම පිළිබදව ඊයේ 22 මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව සදහන් කළේය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මෙසේද කීය.

මම මෝඩයෙක් තමයි. කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ මැද කොළඹ බොරැල්ල ආසන වල මහ ජනතාව පාරට බැහැල උද්ඝෝෂණ කිරිම ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට කන්න කෑමවත් නැති නිසා. මේ පිළිබදව මම රටේ උත්තරීතරතම සභාව වන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.
එම අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු ඇමතිවරයෙකු වන විමල් විරවංශ නැගිටල මට උත්තර දෙන්න උත්සහා කළා. ඔහු පැවසුවේ පවුලකට රුපියල් 5000 ක් දෙන්නේ සතියකින් කාලා ඉවර කරන්න නෙවෙයි කියල. සුමානයකින් එම මුදල වියදම් කිරීම වැරදයි කියල ඔහු පැවසුවා. එවැනි අර්ථකියන් තමයි ඔහු මට පිළිතුරු දුන්නේ. මම ඔහුගේ ප්‍රකාශයට තරයේ විරුද්ධත්වය පළ කළා. එවිට ඔහු මට මෝඩයා කීවා.
මේ වගේ බුද්ධිමත් ආණ්ඩුවක් මේ වගේ බුද්ධිමත් මැති ඇමතිවරු ඒ වගේම විමල් වීරවංශ වගේ බුද්ධිමත් දේශපාලඥයින් සිටින පාර්ලිමේන්තුවක මා වැනි අයෙක් ඇත්තටම මෝඩයෙක්. මොනව වුණත් මගේ ඒ මෝඩකම ගැන මම ආඩම්බර වෙනවා.
විමල් වීරවංශ ගැන මුළු රටම දන්නවා . ජනතා විමුක්ති පෙරමුණ නාමයෙන් රෝහණ විජේවීර නාමයෙන් පැවැතුණු දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් කළ පක්ෂයෙන් තමයි ඔහු දේශපාලනයට රිංගුවේ.ු කොළඹ මහ නගර සභාවට පැමිණියේ බයිසිකළයෙන් පැමිණි මන්ත්‍රීවරයා ඔහුයි. බස්නාහිර පළාත් සභාවට 1999 වසරේදි මා තේරී පත් වන විට ඔහුත් දුප්පත් මන්ත්‍රීවරෙයකු ලෙස තේරී පත් වුණා. මා පාර්ලිමේන්තුවට තේරී පත්වු වසරේදීම ඔහුත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. එම අවස්ථාවේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක ලෙස මා අසල අසුනේම අසුන් ගෙන සිටියා.පළාත් සභාවේදිත් මා එහා ඇති අසුනේමයි ඔහු සිටියේ.
දැන් මේ මහා බුද්ධිමතාගේ නිවෙස් කොහේද තියෙන්නේ ? එවා ඉදිකර තිබෙන්නේ කොහොමද? මාසයක විදුලි බිල පමණක් කොපමණද ? දුරකථන බිල , ජල බිලපතේ ගාණ කොපමණද? ඔහුගේ ඔලුවට ගාන ජෙල් සදහා පමණක් මාසයකට කොපමණ මුදලක් යනවාද කියල සමාජ මාධ්‍ය වල තොරතුරු පළ වෙනවා. ඒ වගේම ඔහුගේ ඇදුම් පැළදුම් වල මිල ගණන් පවා සමාජ මාධ්‍ය වල පළ වෙනවා. මොහුගේ කෑම වල මිල ගණන් , සිදු කරනු ලබන සංචාර , ඔහු විදෙස් ගත වෙනවා නම් ගමන් බලපත්‍ර කීයක් තිබෙනවාද? උප්පැන්න සහතික කීයක් තිබෙනවාද? උපන් දින කීයක් තිබෙනවාද? වැනි කරුණු ගැන මුළු රටම කතා වෙනවා. ඔහුටත් වුවමනා නම් සමාජ වෙබ් අඩවි වලින් මේ දේවල බලා ගන්න පුලුවන්.
වර්මානයේදි මිලියන ගණන් වියදම් කරන්න හැකියාව තිබෙන මේ ඇමතිවරයාට අතීතයේදි ඔහු නියොජනය කරන නිර්දන පන්තිය අමතක වෙලා. මේ නිසා තමයි ඔහු කීවේ සමාන්‍ය හතරදෙනෙක් ජීවත් වෙන පවුලකට මාසයකට රුපියල් 5000 ක් ඇතිය කියල මට පාර්ලිමේන්තුවේදි ලැඡඡාවක් නැතිව උත්තර දුන්නේ.
මම කතා කළේ උතුරු කොළඹ ,මැද කොළඹ, බොරැල්ල ,මොටුව අවිස්සාවේල්ල, කොළොන්නාව මේ සියලු ප්‍රදේශ වල සිටින දුප්පත් නැති බැරි ජනතාව වෙනුවෙන්. නැවතත් මම ප්‍රශ්න කරන්නේ රුපියල් 5000න් කොහොමද සාමාජිකයින් හතර දෙනෙකු සිටින පවුලක් මාසයක් ජිවත් වෙන්නේ?
මම විමල් විරවංශ වගේ පක්ෂයේ නායකයා, පක්ෂයේ ප්‍රතිපත්ති පවා දීලා වෙනත් පක්ෂ වලට පැනලා දේශපාලන ජාවාරමේ යෙදෙන අයෙක් මට මෝඩයා කීවාට කමක් නැහැ. එය මට වටිනවා. ඔහුට අනුව නම් ජනතාව වෙනුවෙන් කතා කරන මම මෝඩයෙක් නම් එය ඇත්තක්.

SendShareShare
Previous Post

මහින්දට දෙන්න ගිය ASPගෙ ගෙදර LOLC ගනී

Next Post

කොළඹ වරාය නගරයේ “අනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවුරට’

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.