• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු බෝම්බෙ පිපිරෙන්න පැයක් තියා නිලන්න මෛත්‍රීට තුන්පාරක් කෝල් කරලා

November 21, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු බෝම්බෙ පිපිරෙන්න පැයක් තියා නිලන්න මෛත්‍රීට තුන්පාරක් කෝල් කරලා
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දින ප්‍රහාරය සිදුවීමට පැයකට පමණ පෙර අවස්ථා තුනකදී දුරකතනයෙන් කතා කර තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (19) අනාවරණ විය.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිටියදී ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා මෙසේ දුරකතනයෙන් සම්බන්ධවී ඇති බවත්, පළමු ප්‍රහාරය සිදුවීමට පෙර පෙරවරු 7. 57ට, පෙරවරු 7. 59ට සහ පෙරවරු සහ 08. 01ට මෙලෙස සම්බන්ධවී ඇති බව අනාවරණය විය.

මේ බව අනාවරණය වූයේ හිටපු ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවෙසේ දුරකතන හවුමාරුවේ පෙරවරු 8. 00ට වැඩ මුර ක්‍රමයට සේවයේ යෙදුණු ගුවන් හමුදා නිලධාරිව‍රයකු පෙරේදා (19) කොමිසම හමුවේ දුන් සාක්ෂියකින් අනතුරුවය.

පෙරවරු 7. 59 ට දුන් ඇමතුම තත්ත්පර 157ක්, පෙරවරු 8. 01ට දුන් අමැතුම තත්ත්පර 93ක් වශයෙන් ඇමතුම් කාලය පෙන්නුම් කරයි. ප්‍රහාරයෙන් පසුවත් නිලන්ත ජයවර්ධන මහතා පස්වරු 1. 10ට තත්ත්පර 687ක අමැතුමක් ඇතුළු ඇමතුම් ලබාගෙන ඇති බවද එම නිලධාරියා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට පෙර ඉකුත් වසරේ අප්‍රේල් 16වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය බවත්, ඉන් අනතුරුව සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා පිටත්ව ගිය බවත් කොමිෂන් සභාව හමු‍වේ සාක්ෂි ලබා දෙමින් කියා සිටි ගුවන් හමුදා නිලධාරියා බොහෝ අවස්ථාවල හිටපු ජනාධිපතිවරයා සහ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවර‍යා දුරකතන හුවමාරව හරහා සම්බන්ධ වන බවද කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා පුද්ගලික දුරකතනයක් භාවිත කරන බව මා දන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් සෑම විදේශගතවීමකදීම එතුමා සමඟ යනවා. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාව සම්බන්ධ කර ගන්නේ එතුමාගේ ප්‍රධාන ආරක්ෂකයා හරහායි.

එදිනත් දුරකථන හුවමාරුව ඔස්සේ පාස්කු ප්‍රහාරයට පෙර නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධ වුණා. බොහෝ අවස්ථාවල මෙලෙස සම්බන්ධ වෙනවා. හිටපු ජනාධිපතිවරයාත් ඔහුව සම්බන්ධ කර දෙන්න කියලා කියනවා. ඒ නිසා මට ඔවුන්ගේ දුරකතන ඇමැතුම් හොඳින් මතකයේ තිබෙනවා යැයිද ඒ නිලධාරියා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

SendShareShare
Previous Post

පොලිස්පතිගේ ‘වැඩ බලන’ කෑල්ල ජනපති ගලවයි

Next Post

ජනපති-රාසමාණික්කම් රහස් හමුවක්: රාජපක්ෂවරු යළි එක මේසයක: පාර්ලිමේන්තුවේ වාර්තාවක් (රාජ්‍ය රහස්)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.