• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රි ‌UN නොයන්න හිත හදාගනී

September 10, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලබන සැප්තැම්බර් මස අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 74 වැනි සම්මේලනයට සහභාගී ‌නොවීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාා තීන්දු කර ඇති බව ජනපති ‌ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි.

2015 බලයට පත්වීමෙන් පසු පැවැති සෑම එක්සත් ජාතීන්ගේ සම්මේලනයකටම සහභාගි වූ ජනාධිපතිවරයා ‌මෙවර සහභාගි ‌නොවීමට තීන්දු කර ඇත්තේ පසුගිය කාලවකවානුව පුරා ජාත්‍යන්තරයෙන් ඒ මහතාට ලැබුණු පිළිගැනීම සහ සැලකිල්ල අහිමි වී ‌ගොස් ඇති නිසාවෙන් බව දැනගන්නට ඇත.

විශේෂයෙන්ම ඉකුත් ඔක්තෝබර් මාසයේදී ව්‍යවස්ථා විරෝධීව පැවැති රජය ‌පෙරළා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය තුළ තිබූ පිළිගැනීම විශාල වශයෙන් අහිමි වී ගිය අතර ප්‍රධාන ‌පෙළේ රටවල් ජනාධීපතිවරයා මුණගැසීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව තිබිණි.

මේ තත්ත්වය මත සිය නිල කාලයේ අවසන් මාස කිහිපය ගත කරන ජනාධිපතිවරයා ‌මෙවර එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගී ‌නොවීම විශේෂ සිදුවීමකි.

ඒ අනුව ‌මෙවර ජනාධිපතිවරයා සමග අමෙරිකා යාමට බලාගෙන ඇදුම් පැළදුම් පවා සූදානම් කරගෙන සිටි ජනපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ‌බොහෝ විස්සෝපයට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රි රූපවාහිනිය පවරා ගැනීමෙන් ආණ්ඩුව ඇතුළේ යළිත් අර්බුදයක්

Next Post

රනිල්-සජිත් තීරණාත්මක හමුව අද සවස 5ට

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper