2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍ය අගමැති මහික්ද රාජපක්ෂ මහතාද, එසේත් නැතිනම් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාද යන්න සම්බන්ධයෙන් සංවාදයක් ආණ්ඩුව ඇතුළේ මතුව තිබේ.
හෙට (16) දිනයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද මෙවර එය රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහකාට ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත්ව තිබිණ.










