• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ සුගතදාසෙ රැස්වීමෙන් පසු කබීර්-මලික් යළි කරුගෙ ‌ගෙදර ගිහින්

September 8, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත්ගේ සුගතදාසෙ රැස්වීමෙන් පසු කබීර්-මලික් යළි කරුගෙ ‌ගෙදර ගිහින්
Share on WhatsAppShare on Facebook

සුගතදාස ගෘහස්ථ පිටියේ ඊ‌යේ (07) පැවැති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ රැස්වීමෙන් පසු එම පිලේ ප්‍රබලයන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් යළිත් වතාවක් කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට ‌ගොස් තිබේ.

ඒ අනුව ඊ‌යේ සවස කතානායකවරයාගේ නිල නිවෙසට පැමිණි කබීර්-මලික් ඇමැතිවරුන් කතානායකවරයා සමග සාකච්ජා කිරීමට කටයුතු ‌කොට ඇත.

මෙහිදී කරු ජයසූරිය මහතාගේ සහාය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා ‌දෙන ‌ලෙසට ‌මේ ‌‌දෙදෙනා කතානායකවරයාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර තිබේ.

නමුත් ඉකුත් අවසාථාවේදී ‌මෙන්ම ‌මෙවරත් කතානායකවරයා අවධාරණය කර ඇත්‌‌තේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ‌නොමැතිව කිසිසේත්ම සිය සහාය කිසිවකුටත් ලබා දිය ‌නොහැකි බවකි. එමෙන්ම පක්ෂයේ ඉතිහාසය පිළිබදව ‌මෙහිදී දීර්ඝ විස්තරයක් සිදු කර ඇති කතානායකවරයා තමන්ද වරෙක පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු තරන්නට ‌ගොස් මුහුණ දීමට සිදුවූ අමිහිරි අත්දැකීම්ද, අවසානයේදී තමන් පසුපස සිටි ඇතැමුන් තමන් හුදකලා කර ඉවත්ව ගිය ආකාරයද පැහැදිලි කර තිබේ.

එමනිසා පක්ෂය ‌බෙදන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු ‌නොකරන ‌ලෙසත්, පක්ෂය ‌දෙකඩ කිරීම සදහා විවධ බලවේග තිරය පිටුපස ක්‍රියාත්මක වන බවත් ‌මලික්-කබීර් ඇමැතිවරුන්ට කතානායකවරයා ‌පෙන්වා දී තිබේ.

ඒ අනුව ‌මෙම සාකච්ජාවද කිසිදු තීරණයකින් ‌තොරව අවසන් වී ඇත.

SendShareShare
Previous Post

රනිල්-සජිත් හමුව අගහරුවාදාට කල් යයි

Next Post

පසුපෙළ මන්ත්‍රිවරුන් හා රනිල් හදිසි සාකච්ජාවක

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.