අමෙරිකාවේ උපජනාධිපතිවරිය ලෙස තේරී පත්වුණු කමලා හැරිස් මහත්මිය ජනාධිපතිවරණ සමයේ මෙන්ම ඉන් පෙරාතුවද නර්තනයේ නිරත වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල ප්‍රසිද්ධියක් හිමි කරගෙන ඇත.
එම වීඩියෝව මේ වනවිට විශාල පිරිසක් නරඹා ඇති අතර ඊට විශාල පිරිසක් සිය අදහස්ද එක්කොට ඇත.










