කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතයන් 50,00කට අධික ප්‍රමාණයක් මේ වනවිට නිරෝධායනය වෙත යොමු කොට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම පිරිස් ඔවුන්ගේ නිවෙස්වල සහ නිරෝධායන මධ්‍යස්ථානවල මෙසේ නිරෝධායනයට යොමු කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් දිනපතාම මෙම පිරිස ඉහළ යා හැකි බවද එම සංගමය පෙන්වා දී ඇත.










